ඊතෙවොන් ජාත්‍යන්තර සංස්කෘතික උත්සවය
페이지 정보
작성자 나래 댓글 0건 조회 1,481회 작성일 17-10-13 14:30본문
කාලය
10.14.2017 සිට 10.15.2017
ලිපිනය
서울특별시 용산구 이태원로 (이태원동)
ඊතෙවොන්-රෝ, යුන්සන්-ගු, සෝල් (ඊතෙවොන්)
ඊතෙවොන් හෝ නොක්සාප්යෝන් දුම්රිය නැවතුම්පොළ (Seoul Subway Line 6)
ස්ථානය
ඊතෙවොන් විශේෂ සංචාරක කලාපය
දුරකථන
• 1330 සංචාරක ක්ෂණික
ඇමතුම්: +82-2-1330
(කොරියන්, ඉංග්‍රීසි, ජපන්, චීන)
• වැඩි විස්තර
සඳහා: +82-2-797-7319
+82-2-2199-7254
හැදින්වීම
ඊතෙවොන් ජාත්‍යන්තර සංස්කෘතික උත්සවය සෑම වර්ෂයකම පාහේ පවත්වනු ලබන අතර, කොරියානු සම්ප්‍රදායන් හා විදේශීය සංස්කෘතීන්ගේ මිශ්‍රණයක් සමග සතුට විනෝදය එක් කරමින්, ජාත්යන්තරව විවිධාකාර උත්සවයක් ලෙස සෝල් නගරයෙහි පැවැත්වේ.
වෙබ් අඩවිය
www.itaewon.or.kr (කොරියන් භාෂාවෙන් පමණයි)
댓글목록
등록된 댓글이 없습니다.